15% OFF
Nil Dolfin Dhupatha-නිල් ඩොල්ෆින් දූපත
රු612.00
නිල් ඩොල්ෆින් දූපත පැසිෆික් සාගරයේ පිහිටි දිවයිනකි. කළුගල් අතරින් මතු වූ මිටි ගසින් සැදි මේ මනරම් දූපතේ විසූ ස්වදේශික ජනයා ඔවුන්ගේ නිජ බිම හැර යාමට තීරණය කරති. එහෙත් ඔවුන් යන්නේ කුඩා දැරියක සහ ඇගේ ළා බාල සහෝදරයා දූපතේ තනිකර දමාය.
ඈ ඔවුන් හැර ගිය නෑයින් සොයා බිහිසුණු සයුරට යනවාද? නැත්නම් මැරෙන තුරු පාලු දූපතේ ජීවත් වෙනවාද?








Reviews
There are no reviews yet.