Keheli.lk

15% OFF

Nayakaya marapu dawasa – නායකයා මරපු දවස

රු191.25

නායකයා මැරූ දවස යනු පාඨකයාගේ හද එකවර ඇද බැඳගන්නා අපූර්ව නවකතාවකි. එහි කාලය වනුයේ 1981 වසරයි.අන්වර් සදාන්ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ගින්නට හසුව ඊජිප්තු ජනයාගේ දිවිපෙවෙත අර්බුදයට ගමන් කළ කාලයයි.එම අවධියේ කයිරෝවේ විසූ මධ්‍යම පාංතික පවුල් දෙකක් ඇසුරින් රචිත මේ කෘතිය තියුණු දේශපාලන යටි පෙළක් සහිත, උත්ප්‍රාසය මෙන්ම ශෝකී තානයක් ද කැටිකර ගත්තකි. ආර්ථික කුණාටුව හමුවේ බිඳවැටුණ තරුණ පෙම් යුවළකගේ ලෝකය විග්‍රහ කිරීම හරහා මහ්යුස්, සදාත්ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය දෙස හෙළන විචාරාත්මක බැල්ම, එබඳුම ආර්ථික ප්‍රතිපත්තියක බේදයට ගොදුරුව ඉන්නා අපේ සමකාලීන දිවියට ද එපරිද්දෙන්ම ‛අදාළ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Nayakaya marapu dawasa – නායකයා මරපු දවස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat