Keheli.lk

15% OFF

Nattukkariyo sha thawath surangana katha-නැට්ටුක්කාරියෝ සහ තවත් සුරංගනා කතා

රු331.50

සුරාංගනා කතා ඉදිරිපත් කළ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සහ ග්‍රිම් සහෝදරයෝ ළමයින් සහ ඔවුන්ගේ හැසිරීම් දෙස බලා ළමා ලෝකය හඳුනා ගත්හ. පොතින් මනෝ විද්‍යාව ඉගෙන නොගත් ඔවුන් තරම් ළමා සිත හඳුනා ගත් අය වෙත් නම් ඒ ඉතා ස්වල්ප දෙනෙකි. ඔවුන්ගේ සුරාංගනා කතා අසන. කියවන ළමයින්ගේ හැගීම් ඇවිස්සී සිත් උපශාන්ත භාවයට පත්වෙයි. අනුකම්පාව, දයාව, සෙනෙහස වැනි හැගීම් නිසි මහට යොමු වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Nattukkariyo sha thawath surangana katha-නැට්ටුක්කාරියෝ සහ තවත් සුරංගනා කතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat