15% OFF
Napuru Raja Kumaraya – නපුරු රාජ කුමාරයා
රු1,657.50
තම මවුපියන්ගේ මළසිරුරු පහළ මාලයේ ශීතල වෙමින් තිබියදී තමන් නිවෙසින් පිටව සුරඟනලන්තය වෙත පැමිණියේ කෙසේද යන්න ජූඩ් හට මතක තිබුණේ නැත.
සුරඟනලන්තයේ මත්ස්යයන්ගෙන් පිළියෙළ කළ ආහාර වර්ග, කෙචප් නැතොත් සෝස් හෝ රූපවාහිනී යන්ත්‍ර තිබුණේද නැත.
එහෙත් ප්‍රේමය එහි වූයේය. ඇය නපුරු කුමරාට ප්‍රේම කළේ නැත.
මිනිස් දියණියක වූ ඇය නපුරු සුරඟන කුමරුට අසීමිත බලයක් ලබා දුන්නේ කුමකටද?
කාලය එක් වසරක් හා එක් දිනක් පමණකි. එම කාලය ඇතුළත සුරංඟනලන්තයේ මොනවා සිදුවේවිද?






Reviews
There are no reviews yet.