20% OFF
Muthu malaye wikramaya ( hathe kalliye wikrama 2) – මුතු මාලයේ වික්රමය (හතේ කල්ලියේ වික්රම 2)
රු280.00
රතු ඉන්දියානුවන් ලෙස වෙස්වලා ගත් හතේ කල්ලිය ලන්දේ ක්රීඩා කරමින් සිටියහ.හදිසියේ පීටර්ට දැකගත හැකි වූයේ එහි අමුතු මිනිසකු ද සැඟව සිටින අන්දම ය. අසල පිහිටි මන්දිරයේ නැතිවූ මුතු මාලය සොරාගත්තේ එම මිනිසාද?
සිංහයන් කිහිප දෙනකු එක්ව එම මුතු මාලය ආරක්ෂා කළේ මන්ද?









Reviews
There are no reviews yet.