10% OFF
Montha kristho situwaraya-4-මොන්ත ක්රිස්තො සිටුවරයා-4
රු765.00
ඇලෙක්සන්ද්ර දියුමා ගේ “මොන්ත ක්රිස්තෝ සිටුවරයා” නමැති දීර්ඝ රස වෑහෙන නව කථාවේ මේ සතර වන වෙළුම, දුරාචාරී අතීතයේ වැළලු ඇට සැකිලි මතු වීමෙන් හට ගත් සැක ශංකාදියෙන් හා භය සන්ත්රාසාදියෙන්, පාඨකයා සසල කරවා ලොමුදැහැ ගන්වන සුලු ය.










Reviews
There are no reviews yet.