Keheli.lk

10% OFF

Minis hithe haskam 8 – මිනිස් හිතේ හාස්කම් 8

රු315.00

බෞද්ධ භාවනා ක්‍රම හැටියට නොදියුණු හින්දු භාවනා විධි ඉගැන්වූයේ හින්දු පඬිවරයෙකු වූ බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද ‘විසුද්ධි මාර්ගය’ තුළිනි. මජ්ඣිම නිකායේද භාවනා කිරීමට කාලය මිඩංගු කළහොත්, අපට හා අපේ රටට මෙන්ම, බෞද්ධ දර්ශනයටද දැනට වඩා විශේෂ දියුණුවක් ලැබීමට හැකි වෙනු ඇත…’
-26 පිටුව-
මේ පොතෙත් අනුබල දෙන්නේ කිසියම් භාවනාවක් හේතුවෙන් නොව, කල්පනා කිරීමෙන් අවබෝධයක් ඇති කර ගත හැකි බවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Minis hithe haskam 8 – මිනිස් හිතේ හාස්කම් 8”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat