Minis diviye arutha soya – මිනිස් දිවියේ අරුත සොයා
රු784.00
මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕම්ස්චිවිට්ස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ ආධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන් ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුබවාදී එළැඹුමක් වේ.
“පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකි
CS.”කාර්ල් ආර්. රොජර්ස් (ප්‍රකට මනෝ විද්‍යාඥ)”ප්‍රොයිඩ් සහ ඇඩ්ලර් ගෙන් පසු ව, පහළ වූ උපරිම වැදගත් මනෝ විද්‍යාමය චින්තනය මේ පොතෙහි ඇතුළත් වෙයි.”
මනෝ චිකිත්සාව පිළිබඳ ඇමරිකානු වාර සංග්‍රහය
“ඔබ මේ වසරට කියවන්නේ එක ම පොතක් පමණක් නම්, ඒමේ පොත විය යුතු ය.”
– ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත
Out of stock










Reviews
There are no reviews yet.