Keheli.lk

15% OFF

Mini sha moni-මිනි සහ මොනී

රු391.00

සදා කල් හිමෙන් වැසුණු ආක්ටික් දේශයේ ජීවත්වන මිනී සහ මොනී නිවුන් එස්කිමෝ දරුවන් දෙදෙනෙක්. අයිස්වලින් සැදි ඉග්ලු නිවසක ජීවත්වන ඔවුන්ගේ වටපිටාව සුදුම සුදුයි. හිම තට්ටු යට පීනන මාලු අල්ලන්න වැඩිහිටියන්ට උදව් කරමින් ඔවුන් ගමන් කරන්නේ බල්ලන් ඇදගෙන යන හිම යානා වලින්. ඔවුන්ගේ ජීවිතේ හැම දවසක්ම විස්මයජනක සිදුවීම් වලින් පිරිලා.

The Eskimo Twins නවකතාව Lucy F Perkins ලේඛිකාව විසින් 1915 දී රචනා කරන ලද්දකි.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Mini sha moni-මිනි සහ මොනී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat