Keheli.lk

15% OFF

Mid march-මිඩ් මාර්ච්

රු1,428.00

“ට්‍රෙවෝ කවදහරි මාව හොයාගෙන එයිද…?”
“ඔයාලගෙ කතාව වෙන විදියක ලස්සන එකක්. අහම්බ වැඩි නවකතාවක් වගෙ එකක්. මට හිතෙන්නෙම එයා උත්තර ධ්‍රැවයට ගියත් ආයෙ මේ සමකාසන්න රටට ඇවිත් ඔයාව හොයයි කියලා…”

මං හිනාවුණා, ආකාසෙට…
තාරකාවලට…
චූට්ටු වෙච්ච හඳ පළුවට…
කළුවරේදිත් සැර හඬක් නගාගෙන වෙරළට ඇවිත් හාදු දීලා යන සයුරු රැළි කන්දරාවකට…
රැහැයියන් නොනවත්වා ගයන දිගම දිග ගායනාවලට… මේ සයුරු මායිමෙන් එතෙර කොහේ හරි දේශයක මොහොතෙත් මං ගැන හිතනවා ඇති කියලා හිතෙන ට්‍රෙවෝට…
ට්‍රෙවෝ එහෙම හිතනව කියන සිතුවිල්ල මට දෙන විශ්වයට
මං ස්තූතිවන්ත වුණා මගේ මුළු හදවතින්ම…

Reviews

There are no reviews yet.

Be the first to review “Mid march-මිඩ් මාර්ච්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat