15% OFF
Meewana lamayeki hadhawatha-මීවන ළමයෙකි හදවත
රු382.50
ආගම එනම් බරු බැඳි ළපැටි දෙපා පද්ද පද්ද සංසාරේ දිගට දිගට නව යනව ද
මළ දෙනටත්
ඉඩක් නිදහසක් හුස්මක් ගන්න නොදී.
සොහොන් කටෙන් පිට්ටනියෙන් දුම් රොටුවෙන් කතිර ලකුණු අඩහඳ තරු ධර්ම චක්ර යටි ගිරියෙන් මොර දෙනවා ද
වෘක නිය පසුරු උල් දත් නියවනව ද මළ කකුලෙන් අතින් රෙදි පොටින් අල්ලා හොලවනව ද
අහස ඉරත් – පොළව පළන් දිගටම දිගටම යන විට අතරමගදිවත් නිදහස හමුවෙනව ද
නැන්නම් මක්කම හරියෙදි ජෙරුසලමේ දී ලුම්බිණියේ දි වීරාමකට නවතිනව ද
ආගම් ඊයම් බරු බැඳි ළපැටි දෙපා පද්ද පද්ද සංසාරේ දිගට දිගට තව යනව ද








Reviews
There are no reviews yet.