Keheli.lk

15% OFF

Meewana lamayeki hadhawatha-මීවන ළමයෙකි හදවත

රු382.50

ආගම එනම් බරු බැඳි ළපැටි දෙපා පද්ද පද්ද සංසාරේ දිගට දිගට නව යනව ද

 

මළ දෙනටත්

ඉඩක් නිදහසක් හුස්මක් ගන්න නොදී.

 

සොහොන් කටෙන් පිට්ටනියෙන් දුම් රොටුවෙන් කතිර ලකුණු අඩහඳ තරු ධර්ම චක්‍ර යටි ගිරියෙන් මොර දෙනවා ද

 

වෘක නිය පසුරු උල් දත් නියවනව ද මළ කකුලෙන් අතින් රෙදි පොටින් අල්ලා හොලවනව ද

 

අහස ඉරත් – පොළව පළන් දිගටම දිගටම යන විට අතරමගදිවත් නිදහස හමුවෙනව ද

 

නැන්නම් මක්කම හරියෙදි ජෙරුසලමේ දී ලුම්බිණියේ දි වීරාමකට නවතිනව ද

 

ආගම් ඊයම් බරු බැඳි ළපැටි දෙපා පද්ද පද්ද සංසාරේ දිගට දිගට තව යනව ද

Reviews

There are no reviews yet.

Be the first to review “Meewana lamayeki hadhawatha-මීවන ළමයෙකි හදවත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat