10% OFF
Mathu mathaka-මතු මතක
රු585.00
තුති මල් පිදේවා දිවියට මොන තරම් දේ දුන්නද එය මට දුන්නා එය සිනාව, දුන්නා එය මට කඳුළුත් අඩු නැතිව. ඉදින් සතුට සොවින් වෙන්කොට ගන්නත් පිළිවන්! මගේ ගීය වියෙන්නේ ඔය දෙවගින්නමයි. ඔබේ ගියත් එහෙමයි. මොකද, ගී හැදුන්නේ ඔහොමයි. හැම දෙනාගේම ගියත් එකයි. ඉතින්, මගේ ගියත් එයමයි.
කවිය අත්‍යවශ්‍යයෙන්ම. පුද්ගලයකුගේ සියලු ආකාර සබදතා ගැන ප්‍රකාශ කරන්නේ තමාගේ අභ්‍යන්තර දර්පනයේ පිළිබිඹු වන සත්තාව මුල් කොටගෙනයි. තවත් මඳක් පැහැදිලි කරනවා නම්. නවකතා කරුවෙකු උදාහරණ ලෙස ගත්තොත්. අවශ්‍ය තැන තමාගෙන් අයින් වී අනෙක් චරිතයක ඇසින් ලොව දෙස බලන්නට වෑයම් කරන තරමටයි ඔහු/ ඇය උසස් කලාකරුවෙකු වන්නේ. කවියා සහානුකම්පනය මගින් අනෙකා තුළට පිවිසෙයි. නමුත් ආඛ්‍යානය සැකසෙන්නේ තමාගේම ආත්මය ප්‍රක්ෂේපණය කරමිනි.









Reviews
There are no reviews yet.