10% OFF
Matha – මාතා
රු1,350.00
හැන්දෑ වෙනකොට වෙරළ උඩ අහස අමුතු පැහැයක් ගත්තා.
ගිනි පාට තාරකාවෝ
නිවි නිවී පත්තු වුණා.
මුහුද ටිකක්වත්
මහන්සියට හති ඇරියේ නෑ.
ඒ නිසාම ඒ ශබ්දය වගේම රැළි පෙරළීම එක දිගටම කෙරුණා.
හුඟක් දවසකට පස්සෙයි මං වෙරළ දිහාට ගියේ.










Reviews
There are no reviews yet.