Keheli.lk

15% OFF

Maru Sagawunu Walla-මරු සැඟවුණු වැල්ල

රු1,402.50

කිසියම් වැරැද්දක් ඇති බව කැරොලයින් දන්නීය. ඇගේ අක්කා රෝමා අතුරුදහන් වී ඇත. එසේ වුනේ ඇයි කියා කිසිම කෙනෙක්ට ඇයට කියන්න නොහැකිය. කැරොලයින්ට කළ හැකි එකම දේ රෝමා අන්තිමට දකින්න ලැබුණු තැනට යෑමය. එය දරුණු ඉතිහාසයක් ඇති වතුයායකි.
අසල පිහිටා ඇති මරවැල්ලෙන් අනතුරක් නොවෙන ලෙසට ප්‍රවේසමෙන් හැසිරෙමින් ස්ටේසි පවුල පරම්පරා ගණනාවක් පුරාවට ඩෝවර් වෙරළ තීරයේ ජීවත් වී ඇත්තේය. නමුත් කැරොලයින්ට ඇති විශාලම අවදානම මෙම මරවැල්ල නොවේ. මේ මන්දිරයේ සිටින හැම කෙනෙක් ළඟම විශේෂයෙන්ම ස්ටේසි පවුලේ උරුමක්කාරයා වෙන තරුණ, ගුප්ත නේපියර් ස්ටේසි ළඟ රහසක් ඇත්තේය. කැරොලයින් පියවර තබන හැමතැනකම ඇත්තේ අනතුරක් පමණි. ඇත්ත
සොයා ගන්න ළං වෙත්ම ඇය තව තවත් තමන්ගේ අක්කාට අත් වුණු ඉරණම හිමි කර ගැනීමට ළං වන්නීය…

Reviews

There are no reviews yet.

Be the first to review “Maru Sagawunu Walla-මරු සැඟවුණු වැල්ල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat