Keheli.lk

20% OFF

Marana warenthuwa nohoth wijeweerage nikmayama-මරණ වරෙන්තුව නොහොත් විජේවීරගේ නික්මයාම

රු600.00

ලෝකයට ශ්‍රේෂ්ඨයන් හා දුෂ්ටයන් බිහි කරන්නේ තත්කාලීන පසුබිමේ බලපෑම් තුළින් වන්නාසේම රෝහණ විජේවීර නම් විප්ලවවාදියා නොහොත් කැරැලිකරුවාද බිහි වූයේ එම යුගයේ සමාජ පරිසරය තුළිනි.
71 කැරැල්ල යනු තරුණ පිරිස් සංවිධානගතව පැවති පාලන ක්‍රමයට එරෙහිව මතු වූ ප්‍රථම විරෝධතාවයයි.
පවතින අයහපත් ක්‍රමය වෙනස් කිරීමට හා පොදු ජනතාවට වඩාත් හොඳින් ජීවත්වීමේ ක්‍රමයක් සාදා දීම සඳහා ලොව විවිධ රටවල නිර්මාපකයින්, විප්ලවවාදී සටන්කරුවන් බිහි වී ඇති අන්දම ඉතිහාසය හැදෑරීමේදී අප වටහාගෙන ඇත. රෝහණ විජේවීරද එලෙස මේ රටේ සමාජය තුළ පහළ වූ තැනැත්තකු ලෙස සැලකීම වැරදි නැත.

Reviews

There are no reviews yet.

Be the first to review “Marana warenthuwa nohoth wijeweerage nikmayama-මරණ වරෙන්තුව නොහොත් විජේවීරගේ නික්මයාම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat