10% OFF
Manusha bugola vidyawa 12-13 sreni-මානුෂ භූගෝල විද්යාව 12-13 ශ්රේණි
රු1,125.00
• මානුෂ භූගෝල විද්යාව – උසස් පෙළ 12 -13 ශ්රේණි කෘතිය අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ භූගෝල විද්යාව හදාරන සිසුන් සඳහා සම්පාදිතය.
• එ මගින් උසස් පෙළ 12-13 ශ්රේණි සඳහා අදාළ මානුෂ භූගෝල විද්යා කොටස අංග සම්පූර්ණව විස්තර කෙරේ.
• සංශෝධිත නව විෂය නිර්දේශය (2017) මුළු මනින්ම ආවරණය කරයි.
• විස්තරාත්මක පරිච්ජේද 26 කින් සමන්විතය
⚫මෙම කෘතිය ප්රයෝජනවත් විවිධ රූප සටහන් සහ සිතියම් වලින් යුක්ත
වන අතර සිසුන්ට අවබෝධ කර ගැනීමට පහසු පර්දි සරල බසින් ලියා ඇත.
සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද එක සේ අගනේය.








Reviews
There are no reviews yet.