Keheli.lk

15% OFF

Manusathwaga – මනුසත්වග

රු1,870.00

අතිවිශිෂ්ටය. . . බ්‍රෙග්මාන් අපගේ ඉතිහාසය
යොදාගනිමින් මිනිස් ස්වභාවය පිළිබඳ අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මඟ හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ.
සුසාන් කේන්, කර්තෘ Quiet

මාතෘකාව මගහැරිය නොහැක්කකි, විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කීමේ හැකියාවකි, මෙය අතිවිශිෂ්ට පොතකි.
ටිම් හාෆෝර්ඩ්, කර්තෘ The Undercover Economist

බ්‍රෙග්මාන් සර්ව අශුභවාදය අති විශිෂ්ට ලෙස පෙන්වාදෙන පරිද්දෙන් එහෙත් අප විසින් තෝරා ගත්තකි. නොතකා හැරිය
නොහැකි කෘතිය වඩා යහපත් හෙටක් පිළිබඳ හැකියාවේ විවරය පුළුල් කරයි.
ඩේවිඩ් වොලස්-වෙල්ස්, කර්තෘ The Uninhabitable Earth

Reviews

There are no reviews yet.

Be the first to review “Manusathwaga – මනුසත්වග”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat