Keheli.lk

20% OFF

Manaram manasa – මනරම් මනස

රු520.00

කීර්තිමත් රුසියානු සාහිත්‍යධර මැක්සිම් ගෝර්කි ජීවන රිද්මය මෙම ගතෙහි රුවන්නට උත්සාහ කළෙමි. ‛ජීවිතය මනහර මලක් සේ යැයි මම සිතමි. එදා සෝබන ලෙස පිපුණු මල් අද පොළොවෙහි පොහොර හැටියට වෙනස්ව ගොස් ඇත.එය ඉතා ස්වාභාවික ධර්මතාවයක් මිස අස්වාභාවික ධර්මතාවයක් නොවේ. රුදුරු විෂ කටුවක් ව සුවහසක් කල් ජීවත් වනවාට වඩා මකරන්දයෙන් අනූන මලක් ලෙස දිනක් ජීවත් ව මිය යෑම යෙහෙකි.”

ඔබෙත් මගෙත් ජීවිත ඉහත ජීවන තේමාවට අනුව ගත කළ හැකි නම් ඒ ජීවිත මොන තරම් අපූර්වද ? මොන තරම් සොඳුරුද?

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Manaram manasa – මනරම් මනස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat