Keheli.lk

20% OFF

Man kamathi nil ahasata – මං කැමති නිල් අහසට

රු560.00


පාට පාට හීන උලපු
නේක නේක හැඟුම් ඔබපු
හීන පිරුණු සාප්පුවක
අයිතිකාරියක්..

කළු පැහැයට ඇලුම් කරපු
කළු වැඩි තැන් අතින් මකපු
එහිම සොඳුරු පාට සොයන
පාටකාරියක්.

දඩබ්බරම හිතක් දරපු
මුරණ්ඩු සිතුවිලි වපුරපු
ඒ අස්වනු නෙලන්න යන
හීනකාරියක්.

Reviews

There are no reviews yet.

Be the first to review “Man kamathi nil ahasata – මං කැමති නිල් අහසට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat