Keheli.lk

20% OFF

Man Ithaliye Thani Una – මං ඉතාලියේ තනි වුණා

රු880.00

ලෝකයේ බලවත්ම තනතුර… ලෝකයේ බලවත්ම පුද්ගලයා… ඇමරිකානු ජනාධිපතිවරයා!

එසේ වුවත්, කාන්තාවකගේ ආදරය වෛරයට හැරවුණු කල ඇයට ඔහුද තවත් එක් පිරිමියකු පමණි! ආදරය… රාගය… සමබර කර ගනිමින් ‘බලය’ නමැති අතුරේ යාමට ඔහුට හැකිවේද? නොඑසේ නම්, තම සමබරතාවද ගිලිහී සියල්ල අහිමිව සැමගෙන්, සියල්ලෙන් සමුගැනීමට ඔහුට සිදුවේද?

Reviews

There are no reviews yet.

Be the first to review “Man Ithaliye Thani Una – මං ඉතාලියේ තනි වුණා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat