Keheli.lk

20% OFF

Lumumbawe Hath Awurudda-ලුමුම්බාවේ හත් අවුරුද්ද

රු448.00

ලෝකයේ සියලුම ප්‍රගතිශීලී ජනතාවගේ ආදරය දිනූ සෝවියට් දේශය නම් මහා බලගතු රාජ්‍යයක් තිබුණේය. එම ප්‍රගතිශීලී ජනතාවත් සමගම ඒ දේශය පාවා දෙනලද්දේය. ප්‍රථම කොමියුනිස්ට් රාජ්‍යය වූ ඒ දේශයේ එකල බොහෝ ලාංකිකයෝ අධ්‍යාපනය ලැබූහ. කොමියුනිස්ට් සමාජය හඳුනා ගත්හ. ඔවුන්ගේ ජන ජීවිතය හා සංස්කෘතිය පිළිබඳ අත්දැකීම් ලැබූහ. සෝවියට් පුරවැසියන් සමග එකට ජීවත් වූහ. එසේ ගෙවන ලද ජීවිතයක රසවත් අත්දැකීම් මේ පොතින් ඔබට කියවිය හැකිය. දොස්තර විජේවීර, පොළොව යටින් සවාරියක්, සාර්ගේ දියමන්ති ගබඩාව, ලෙනින්ගේ හිම යානය හා වඳුරු මිනිසා ආදී අපූරු මාතෘකා රාශියක් යටතේ රචනා කෙරේ ඇති මෙම කෘතිය තුළ මාක්ස්වාදය පිළිබඳ අංග සම්පූර්ණ සරල විස්තරයක් යටි පෙළින් දිවෙයි. සුගම රසවත් භාෂාවෙන් ලියැවී ඇති මේ කතාන්දරය කියැවීමෙන් ඔබට බොහෝ දැනුම
ලබාගත හැකිය.

Out of stock

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Lumumbawe Hath Awurudda-ලුමුම්බාවේ හත් අවුරුද්ද”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat