*** 2014 ගොඩගේ සාහිත්‍ය සම්මානයට නිර්දේශිත කෘතියකි ***
***2014 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශිත කෘතියකි ***
රු1,402.50
***2014 ගොඩගේ සාහිත්‍ය සම්මාන සහ 2014 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශිත නවකතාව***
මෙය,
තෝමස් මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක් නොවේ.
එසේම,
දස්කොන් මහ අධිකාරම් සහ
ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ
ප්‍රේම වෘතාන්තය පමණක්ද නොවේ.
මෙය වූකලි,
කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ
එහෙත් තමා හැර අන් හැම දෙනාගේම
ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ
පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ
පුරා අවුරුදු එකසිය නවයක
හද ගැහෙන ප්‍රේම වෘතාන්තයද වන්නේය.
*** 2014 ගොඩගේ සාහිත්‍ය සම්මානයට නිර්දේශිත කෘතියකි ***
***2014 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශිත කෘතියකි ***
Reviews
There are no reviews yet.