20% OFF
Leyata Leya-ලෙයට ලෙය
රු680.00
නික් එංග්ලිෂ්ගේ සොහොයුරා ඔහුගේ රහස් පරීක්ෂණ කාර්යාලයේ මේසයක් මත වැතිරි මියගොස් සිටියේය. ඔහුගේ අතක් සමීපයේ .38 වර්ගයේ පිස්තෝලයක් නිබිණ.
මෙය සියදිවි නසා ගැනීමක්ද? මිනීමැරුමක්ද?
නගරයේ ධනවත්, නම්බුකාර ප්රභූවරයෙකු වන නික් එංග්ලිෂ් මෙම මරණය පිළිබඳව උසාවිය දුන් තීන්දුව පිළි නොගත් අතර සොහොයුරාගේ නියම මිනීමරුවා පසුපස නීතිය අතට ගෙන ලුහුබැඳ ගියේය.
ඔහුට එරෙහිව දේශපාලඥයන්, නීතිඥයන්,උසස් පොලිස් නිලධාරීන්,කප්පම්කාරයින්,භයානක,මිනී මරුවන්,රූමතියන් නැඟී සිටියහ.
“මගේ සහෝදරය මොන ජාතියෙ කෙනෙකු වුනත් ඔහු මගේ පවුලෙ සාමාජිකයෙක්, ඔහු මරා දැමූ කාට වුවත් නිදැල්ලේ ජීවත් වෙන්න ඉඩ දෙන්න බැහැ, ඒ මිනීමරුවට ලෙයට ලෙයින් වංදි ගෙවන්න සිද්ධ වෙනව.”
Availability: In stock








Reviews
There are no reviews yet.