Keheli.lk

10% OFF

Law of Attraction – ආකර්ෂන නීතිය

රු855.00

ආකර්ෂණ නීතිය යනු, අප සිතින් මවා ගන්නා ඕනෑම අවශ්‍යතාවයක්, නිසැකවම අප වෙත ආකර්ෂණය කර ගත හැකි බව තහවුරු කරන විශ්වයේ බලපවත්නා ප්‍රබල ක්‍රියාදාමයයි.සිහින මැවීම නිෂ්ඵල සිහිනයකට සීමා නොකර, මෙම ආකර්ෂණ නීතියට අනුගත වී ක්‍රියාත්මක කළහොත් ඕනෑම සිහිනයක් සැබෑ කර ගත හැකි බව ලොව පුරා විද්වතුන් කළ අනන්ත පර්යේෂණ හරහා තහවුරු වී ඇත.
අපට අවශ්‍ය ශරීර සුවය, හිතේ සැනසීම,අධ්‍යාපනය, ආදරය, රැකියා සාර්ථකත්වය, පෞද්ගලික දියුණුව මෙන්ම යාන වාහන, ගේදොර, සුදුසු සහකරුවන් යනාදී සෑම ක්ෂේත්‍රයකම දෑසට පෙනෙන හෝ නොපෙනෙන ඕනෑම දෙයක් මෙම ආකර්ෂණ නීතිය හරහා ළඟා කර ගත හැකි අයුරු සවිස්තරව මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කරයි.
එදිනෙදා ජීවිතයට අවශ්‍ය සෑම දෙයක්ම ආකර්ෂණය කර ගනිමින් ජීවිතය ප්‍රීතිමත්ව ගතකිරීමට ගැනීමට මෙම ග්‍රන්ථය ප්‍රබල අත්වැලක් වනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Law of Attraction – ආකර්ෂන නීතිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat