Keheli.lk

10% OFF

Kutira Dahathunakin Nagena – කුටීර දහතුනකින් නැගෙන

රු675.00

හමුදාව සාමය වරදවා හැසිරෙද්දී බෑන්කී මුන්ගේ නම දැමූ බකමුනෙක් අයිටීඑන් විමසුම සටහනේ සිට අපේ සාලය දිහා බලා උන්නා

ඉස්සර කවි පවා ලියූ දැන් නොලියන හිතුවක්කාර චූටි බාප්පා
උතුරටත් දකුනටත් අතර තැනකට වැටෙන එන්ජිඕ සහනාධාර සහ සෙල්ලම බඩු විපතට පත් වූවන්ට බෙදන අතර අපිට ද ඉතිරි වූ යමක් ගෙන ආවා

ජයසූරිය ජාත්‍යන්තර පිටිය හැර යද්දී මම ශිශ්‍යත්ව පන්ති ගියා

මහින්ද අබේසුන්දර මැරුනා  මහින්ද රාජපක්ශ මැරුනෙ  නෑ

මම ස්ත්‍රීවාදියෙක් වෙලා කොලඹ ආවා වර්තමානයත් එක්ක රාත්‍රී තැපැල් දුම්රියේ නැගලා අතීතය ඔබ එක්ක ඔහෙ තියලා

Reviews

There are no reviews yet.

Be the first to review “Kutira Dahathunakin Nagena – කුටීර දහතුනකින් නැගෙන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat