10% OFF
Kurumini saththu ( vidya vinoda katha ) – කුරුමිණි සත්තු ( විද්‍යා විනෝද කථා )
රු180.00
මිදුල්වලත් ගෙවලත් දකින්නට ලැබෙන රෑ බදුල්ලා, කුරුමිණියා, කුඹල් මැස්සා, මකුළුවා, කැරපොත්තා සහ ගස් කුරුමිණියා යන කුඩා සතුන්ගේ ස්වභාව, ගති, පැවතුම්, ආහාර සහ පැටවුන් ගැන තොරතුරු මෙම පොතට ඇතුළත් වේ.
“ඇවිදින පහනක් වැනි රෑබදුල්ලා කුඩා ළමයින්ට ඉතා පුදුම සතෙකි. ඌ අල්ලා බැලීමට කුඩා ළමයි ආශා වෙති. ළමයින්ගේ සිත් ඇදී යාමට හේතුව උගේ පිටිපස දැල්වෙන කුඩා පහන ය. උගේ පුදුම ජීවිත කථාව ඇසුව හොත් වැඩිහිටියන්ගේ සිත් වුවත් ඌ කෙරෙහි ඇදෙන්නේ ය. ඌ අල්ලා ගෙන බලන්නට සිතෙයි.”








Reviews
There are no reviews yet.