10% OFF
Kurukuhubu saththu ( vidya vinoda katha ) – කුරුකුහුඹු සත්තු
රු90.00
අපගේ ගෙදර දොර ආශ්‍රිත පරිසරයේ නිතර දකින්නට ලැබෙන කෘමි සතුන් හය දෙනෙකු පිළිබඳව ශාස්ත්‍රිය කරුණු අනාවරණය කරන මෙම කුඩා පොත පළමු වරට පළ කරන ලද්දේ 1934 වසරේදී ය.
එවක අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා විසින් ද පාසල් කියවීම් පොතක් ලෙස අනුමත කරන ලද මෙම පොත දරුවන්ගේ නුවණ වඩන, සිත් අලවන භාෂා රීතියකින් යුතුව රචනා කොට ඇත. කුහුඹුවා, බිංකුංඩා, ඇවිදින කොළයා, තණ ගිරවා, යාතිකා ගිරවා සහ ලෑටි යන කෘමීන් පිළිබඳ අප නොදන්නා තොරතුරු රැසක් මෙම පොතට ඇතුළත් වෙයි.







Reviews
There are no reviews yet.