10% OFF
Kumarodaya paswana shreniya – කුමාරොදය පස්වන ශ්‍රේණිය
රු360.00
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවනට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්.ඇස්.ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් – පෙළේ පස්වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින්, මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී නව නිමාවකින් යුතුව මෙසේ ඔබ අතට පත් වෙයි.








Reviews
There are no reviews yet.