View cart “Kiyanu Mana Divi Arutha – කියනු මැන දිවි අරුත” has been added to your cart.
20% OFF
Kolab pansala-කොළඹ පන්සල
රු350.00 රු280.00
ගමේ පන්සලේ මෙන් කොළඹ පන්සලේ පිංකැට නැත, ඇත්තේ කාර්යාලයකි. සියලුම පරිත්‍යාග කාර්යාලයට බාරදී රිසිට් පතක් ලබාගත යුතුය.
පන්සලට එන ලොකු නෝනලා ඒ සඳහා රුපියල් දහස් ගණනින් පරිත්‍යාග කරති.
ත්‍රිපිටකය රන්පත්වල ලියා පිටරටවල ධර්ම ප්‍රචාරය සඳහා යොදා ගැනීමේ වැඩසටහනක් කොළඹ පන්සලේ ආරම්භ කර ඇත. සමහර නෝතලා ඒ සඳහා නායක හාමුදුරුවන්ට සල්ලි මිටි ගණනින් පූජා කරති. මේ සඳහා දායක වීමට සිතූ විමලාවතී හාමිනේ ද ගමේ ඉඩම් කැබැල්ලක් විකුණා රුපියල් දස දහසක් පූජා කළාය. ඒ සමඟම ගමේ පන්සලට ද කිසියම් පරිත්‍යාගයක් කළයුතු යැයි බාල දියණිය ඇයට බලකර සිටියාය.
Related products
- Add to cart
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock




Reviews
There are no reviews yet.