10% OFF
Kochchi Muna – කෝච්චි මූණා
රු594.00
පළඟැටියො, ගෙම්බො ටී. ටී… ටී.. බක… බක… යැයි කියමින් පොඩි මල් පඳුරු අස්සෙ වාඩි ගෙන ඕපාදූප කතාවෙන අතරේ කෝච්චි නැවතුමට ඉදිරිපස ඇති නගරයෙ පාරවල් දිගේ ඒ මේ අත දුවන වාහන පෑ. ක්.. පෝ.. ක්.. පී..ප්.. යැයි කෑ ගසන්නට විය. කෝච්චියක් හූ කියාගෙන පැමිණෙන තුරු රේල් පාර කළුවරේ කම්මැලිකමෙන් බලා සිටින්නේ රාත්රියට දුම්රිය ගමනාගමනය සීමිත බැවිනි.








Reviews
There are no reviews yet.