15% OFF
Kit sha kat-කිට් සහ කැට්
රු425.00
කිට් සහ කැට් ජිවත් වුණේ ඕලන්දය කියන රටේ පුංචි ගමක. ඔවුන්ගේ කුඩා කාලය මිනී සහ මොනිගේ ළමා කාලයටත් වඩා වෙනස්. වෙලාවකට ඔවුන් අම්මත් එක්ක මිදුණු අයිස් තට්ටුවක් මතින් ලිස්සල යනවා. තවත් වෙලාවක සියත් එක්ක මාළු අල්ලනවා. ඒ ගිහින් ගගටත් වැටෙනවා. ඔවුන් ශාන්තනිකොලස් දිනය උත්සවාකාරයෙන් සමරන්නත් අමතක කරන්නේ නැහැ. තවත් දවසක තාත්තත් එක්ක ඔවුන් යන්නේ නගරයේ තියෙන වළවලු පොළට. එතනදී ඔවුන් දකින දේවල් ඇත්තටම පුදුමයි.
The Dutch Twins නමැති නවකතාව Lacy Fitch Perkins විසින් 1911 දී රචනා කරන ලද්දකි.









Reviews
There are no reviews yet.