10% OFF
Kavikara andare hewath maha wasale wikataya ( dewana kotasa) – කවිකාර අන්දරේ හෙවත් මහවාසලේ විකටයා (දෙවන කොටස )
රු630.00
මුඛරි කවිකාරයා වුවත්, ඔහුට අන්දරේ කීවේ
අන්දරකාරයා හෙවත් කතන්දරකාරයා නිසාය. ඔහුගේ උපහාස කවියට වැඩි ගැඹුරක්, ඔහුගේ කතන්දරවල ඇත. විනෝදයත් සමඟ කිසියම් ඥානනයක් ද ඉන් ලැබෙන බැවිනි.
දීර්ඝ කාලයක් විප්‍රවාසීව ලන්ඩනයේ වෙසෙන කුමුදු අමරසිංහ, සිංහල පොතපත ලිවීමෙහි අඛණ්ඩව නියැළී සිටීම සතුටට කරුණකි.
සිංහලයන්ට ‘නස්රුදීන්’ සේ සැලකිය හැකි අන්දරේගේ මුඛ පරම්පරාගත කතන්දර අසූතුනක් නව කෘති දෙකෙහි එක්රැස් කිරීමෙන් ඔහු කළ මෙහෙවර අගය කළ යුතුයි.
කුමුදු මේ කතා රසවත් ලෙස සරල බසින් ප්‍රතිරචනය කර තිබේ. ඔහුගේ භාෂා විලාසය පාඨක සිත් ඇදබැඳ ගැනීමට සමත්ය. පාසල් දරුවන්ට කියාදීමට යෝග්‍ය මේ කතා පෙළ, වැඩිහිටි පාඨකයන්ට එක සේ රස විඳිය හැකිය.
-තිලකරත්න කුරුවිට බණ්ඩාර
(හිටපු සිළුමිණ ප්‍රධාන කර්තෘ)








Reviews
There are no reviews yet.