- You cannot add "Keles Parwatha-කෙලෙස් පර්වත" to the cart because the product is out of stock.
10% OFF
Karune-කරුනෙ
රු630.00
***2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව***
“මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ…
අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක් ඉස්කෝලෙ ගියාම ඇති.. නිවීහැනහිල්ලෙ කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ…. අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන හැටි කියාදෙන්නෙ නෑනෙ… ඒක කරන්ට පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට යන්නෙත් නෑ… පන්සිල් ගන්නෙත් නෑ…. ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින මිනිහෙක්… බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි කවුරුහරි කියා දෙන්ට හිටියනං බුදු හාමුදුරුවන්ට මේ කපේදී බුදු වෙන්ටත් බෑ…”









Reviews
There are no reviews yet.