| Weight | 0.2 kg |
|---|
15% OFF
Kara-bugas-කාරා-බුගාස්
රු382.50
මුහුදු ගමන් මාර්ග විස්තර වාර්තා මෙන් ම, විවිධ යුගවල ලේඛකයින් විසින් කරන ලද සොබාදහම ගැන වර්ණනයන් දීර්ගකාලීන ව හැදෑරූ මට, සොබාදහමේ සංසිද්ධීන් නිසා ඇතිවන හැඟීම් විවිධ යුගවල දී කොහෙත් ම ඒකකාරී නොවන බව ඒත්තු ගත හැකි විය. කර්තෘගේ වෘත්තීය මෙන්ම, සමාජයේ කුමන පිලකට ඔහු අයත් වන්නේ ද යන්න ද ඒ වර්ණනයන් කෙරෙහි බලපායි.මධ්‍යම සියවස්වල ලේඛකයන්ගේ වදන් කෙරෙහි විශ්වාසය තබමින්, මම ඒ කාලයේ සොබාදහම සිහියට නඟා ගන්නේ, නූතන කාලයට වඩා රළු හා පැහැදිලි අන්දමිනි. හරියට ඝනකම ලීයකින් කපා නිම කළ දෙයක් ලෙසිනි.








Reviews
There are no reviews yet.