Keheli.lk

10% OFF

Kamara Satana – කැමරා සටන

රු765.00

චී රාත්‍රිය දැරුවන්ට පමණක් නොව වැඩිහිටි ඕනෑම අයෙකුට ද භයංකාර ය. වටින් ගොඩින් සෑම තැනකින්ම ඇසෙනුයේ සතුන්ගේ භයානක හඬවල් ය. ඊටත් අමතරව ඉඳ හිට විදුලි කොටන විට ඇති වන භයානක එළිය දා නිසිත් හා විසිත්ව තව තවත් භයංකාර කලේ ය. ඉතා දැඩිව පැවති අධික ශීතල තත්ත්වය දෙදෙනාටම ඔරොත්තු නොදෙන තරම් විය. ඔවුන් දෙදෙනාම සට සට ගා වෙව්ලන්නට විය. වී සමඟම නිසින් කරෙන් ගලවා ගත්තේ පුංචි බෑග් එකකි. එය විසින් මෙතෙක් නුදුටුවේ සත්‍ය වශයෙන්ම කළුවර නිසාය. බෑගය බිමින් තැබූ ඔහු ඒ දෙසට විදුලි පන්දම එල්ල කලේය. විසින් බෑගය දැක පුදුම විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Kamara Satana – කැමරා සටන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat