10% OFF
K.Jayathilakage Ketikathawala Kalathmaka Jeewaya කේ.ජයතිලකගේ කෙටිකතාවල කලාත්මක ජීවය
රු427.50
කේ ජයතිලකගේ කෙටිකතාවල කලාත්මක ජීවය නම් වූ මෙම කෘතිය සිංහල සාහිත්‍යය ක්ෂේත්රයේ ඌණතා රැසක් සපුරනු පිණිස රචිතක කෘතියකි. ජයතිලක නම් වූ අසහාය යුග පුරුෂයාණන් ශ්‍රී ලාංකේය පංතියට අහිමිව පස්වසරක් සපිරෙන මොහොතක මෙම කෘතිය නිර්මාණයට හේතුව වූ කරුණු රැසකි.







Reviews
There are no reviews yet.