20% OFF
Jeewithaya Soya Yamu – ජීවිතය සොයා යමු
රු240.00
නිවැරැදි ජීවිතය සොයා යන්නට නම්, ඔබට විශ්වාසවන්ත ගමන් සගයකු උවමනාය. ඒ සහචරයා… වෙන කිසිවකු නොව, ඔබේම සිතය. එනම්, ඔබමය. ඔබේ ජීවිතයට උපකාර කරගත යුත්තේ ඔබමය. ඔබට, ඔබ තුළින්ම ජීවිතයේ සාර්ථකත්වය සොයා ගත හැකි නම්, ඔබට ඔබ කෙරෙහිම වූ ආත්මාභිමානයෙන් ජීවත් වීමට අවකාශ සැලසේ. අප නිරන්තර අනුගමනය කළ යුත්තේ අපගේ උන්නතිය සාධනය කරනු ලබන ජීවන මාවතකි. අපට, අප පිළිබඳ නිශ්චිත තක්සේරුවක් තිබිය යුතුයි. තමා පිළිබඳ විශ්වාසයෙන් ජීවත් වන්නට පුරුදු වූ පුද්ගලයාට මැඬගත නොහැකි අභියෝගයක් නැත. කිසියම් පුද්ගලයෙකුට අන් සියල්ල අබිබවා තමා අවබෝධ කර ගැනීමේ ශක්තිය පවතී නම්, ඔහු නිසැකයෙන්ම ජයග්රාහකයෙකි.










Reviews
There are no reviews yet.