15% OFF
Jana purisek-ජන පුරිසෙක්
රු297.50
රටක සාමාන්‍ය ජනතාව තමන්ගේ පාලනය සඳහා පොදු ජන නියෝජිතයන් පත් කැරගනුයේ බහුතර ඡන්දයෙනි. ඒ අය ජනතා නියෝජිතයන් ලෙස පෙනී සිටිනුයේ පත් වන තෙක් පමණි. ඉන් පසු ඔවුහු ජනතාවගේ පාලකයන් බවට පත් ව පොදුජනයාගෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට එක්රැස් කෙරෙන අරමුදල් සිත් සේ ගසාකමින් කුමාර ජිවිත ගතකරති. දේශයේ හිමිකරුවන් බවට පත්වන ඔවුහු ඉන් නොනැවතී මහජනයාට අයිති පොදු දේපළ ද සිත් සේ පරිහරණය කරමින් සිය පවුල් වලට පරම්පරා ගණනාවකට සරිලන සේ ඒවා ගොඩ ගසා තබති.
ජනතාව මේවාට එරෙහි වන්නට නොදැනී. මන්දයත් ඔවුන්ගේ නැණැස් පෑදී නැති බැවිනි. ඔවුන් සිතන්නේ කවුරු ආවත් කන එක නවත්තන්න බෑ කියාය.
A Man of the People, චිනුආ අචිබේ නම් විශිෂ්ට නයිජීරියානු සාහිත්‍යධරයා විසින් 1966 වසරේ ලියා පළ කරන ලද ඔහුගේ සිව් වැනි නවකතාවයි.







Reviews
There are no reviews yet.