Keheli.lk

15% OFF

Isiri wisiri de – ඉසිරි විසිරි දේ

රු255.00

වයස අවුරුදු දහ අටේ දී ඔකොක්කෝවෝගේ කීර්තිමත් නාමය ගම් නවය පුරාත් ඉන් ඔබ්බටත් පැතිරයන්නේ වංශයේ ශ්‍රේෂ්ඨතම මල්ලවපොර සූරයා ලෙසිනි. දුප්පත්කමට දාව උපන් නමුදු ඔහු ඉරණමට එරෙහිව කැරලි ගසා පොළොවෙන් භව බෝගත් වංශයෙන් නම්බුනාමත් ගෞරවාදරයත් දිනාගනී.
අධිරාජ්‍යවාදයත් ක්‍රිස්තියානිකරණයත් හේතුවෙන් ඔවුන්ගේ වටිනාකම් ඉසිරී විසිරී වැටේ. ශ්‍රේෂ්ඨ සටන්කාමියකු ව දිවි ගෙවූ ඔකොන්කෝවෝට ජීවිතයෙන් පලායාමට සිදුවන්නේ එහෙයිනි. උදාර මිනිසකුව දිවි ගෙවූ නමුත් ඔහු බල්ලකු විලස වළලා දමනු ලැබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Isiri wisiri de – ඉසිරි විසිරි දේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat