20% OFF
Ichamathi ඉඡාමතී
රු560.00
මේ ගම තුළ ඔහු නිරතුරුවම දකින්නේ මිනිසුන් ඉඩකඩම්, මිල මුදල්, බදු අය කිරීම්, අඳ ගොවීන්ට හිංසා කිරීම්, අසල්වැසියන්ගේ ඔපදූප ආදී නොවැදගත් දේ සමඟ පැටලී ඇති අන්දමයි. වැදගැම්මකට ඇති දෙයක් පවසන කෙනෙක් සොයාගැනීම කළුනික සොයන්නාක් මෙන් අපහසු කරුණකි. ඔවුන්ට දෙවියන් පිළිබඳව අවබෝධයක් නැත. ඔවුන් සිංහාසනාරූඪව සිටින බොල් ප්රතිමා වලට බියෙන් හැකිළෙමින් වන්දනා කරති. දෑතදිගු කර යදිති. ඔවුන් උනන්දු වෙන්නේ තම හිස නොවසා ප්රසිද්ධියේ ඇවිද ගිය ගැහැනිය කාගේ බිරිඳද යන්න හෝ තරුණයෙකු හා තනිවම කතා කරමින් සිටි යෞවනිය කාගේ දියණියදැයි දැන ගැනීමටය.








Reviews
There are no reviews yet.