Keheli.lk

10% OFF

Hudekala Asaruwa – හුදෙකලා අසරුවා

රු288.00

ටාර්සන් චරිතය මවමින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ “ද රයිඩර් ” නවකතාව මෙසේ සිංහලට පරිවර්තනය වී හුදෙකලා අසරුවා යන නමින් ඔබ අතට පත්වී තිබේ.

එකිනෙකට පසමිතුරු වූ රාජ්‍යයන් දෙකක, හිතුවක්කාර හා නිර්භීත, එමෙන්ම ස්වාධීනත්වය ප්‍රිය කළ රජ කුමරුවකු හා කුමරියක එකිනෙකා පිළිබඳ නිවැරදිව නොදැන අහඹු ලෙස එකිනෙකා හා පෙමින් වෙළුණු ආකාරයක් මෙම නවකතාවෙන් විස්තර වෙයි. හුදෙකලා අසරුවා පසමිතුරු රාජ්‍ය දෙකටම අත්‍යවශ්‍ය වූ මිනීමරු මං පහරන්නෙකි. එහෙත් කර්ලෝවා හි කිරුළ හිමි කුමරු බොරිස් හුදෙකලා අසරුවා ලෙස පස මිතුරු රාජ්‍යය මර්ගොත්හි නීති බලධාරීන්ට කොටු වී, එරට බන්ධනාගාරයක් ඇතුළත දී මරණීය දණ්ඩනය ලැබීමට පමා වෙමින් සිටින්නේ කෙසේද? හිස සිට දෙපතුල දක්වා කළු ලෝගුවකින් වසාගෙන ඔහු සිටින සිර මැදිරිය වෙත මර්ගොත් හි රජ කුමරිය මේරි පැමිණෙන්නේ ඇය රහසේ මං පහරන්නාට ප්‍රේම කළ නිසාද?

Reviews

There are no reviews yet.

Be the first to review “Hudekala Asaruwa – හුදෙකලා අසරුවා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat