Keheli.lk

10% OFF

Hewanalla vi pawathimi-හෙවණැල්ල වී පවතිමි

රු495.00

දරුවෙක් වෙයි
ඇයට
පේන්නට බැරි
ඇහැට

දරුවෙක් වෙයි
ඇයට
බැලුවත් කොච්චරක්
ඇතිවෙන්නෙ
නැති
ඇහැට
හා හිතට

ඒ ඇගේ
දරුවා වේ
එකම

ඒ මව සිටී
අප තුළ

ඈ අපේ
දරුවා වේ

Reviews

There are no reviews yet.

Be the first to review “Hewanalla vi pawathimi-හෙවණැල්ල වී පවතිමි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat