20% OFF
Haidi – හයිඩි
රු480.00
වයසට වඩා මුහුකුරා ගිය බුද්ධියක් දැරියට ඇති බව සීයා තේරුම් ගත්තා. ඔය වැඩපොළ කරන අතරේ හිරු අවරට යමින් තිබුණා. දේවදාර ගස්වල අතු ඉති සොලවමින් සැන්දෑ හීගතුව හමා ආවා. කඳු මුදුනේ සිට පහළට දිව එන සතුන්ගේ කුර හඬත් සමඟ කිසිවකු කෑකෝ ගසමින් උන් දක්ක ගෙන එනු ඇසුණා. එව්ට නැන්දා කී දෙයක් හයිඩිට සිහිපත් වී ඇගේ මුවග සිනා රැල්ලක් ඇඳී ගියා.










Reviews
There are no reviews yet.