15% OFF
Hasthi viyaruwa – හස්ති වියරුව
රු850.00
ගැටවර ඇත් පැටවුන් සෙල්ලම් කරන ආකාරය බලා සිටීම විනෝදජනකය. උන් තම දළ පටලවාගෙන එකිනෙකා පෙරළා දමන්නට වෙර දරති. නැතිනම් හිස්වලින් ඇන ගැනීමට වෙර දරති. දණ ගසාගෙන පොර අල්ලන උන් මොහොතකට එකිනෙකාගෙන් මිදෙති. යළිත් පොර අල්ලති. එක වරම එය නතර කර වෙනත් යමක් කරති. නැතිනම් කෙටි ආහාරයක් ගැනීමට යති. කෙටියෙන් කිවහොත් උන් සැබෑ මිත්රශීලී වාතාවරණයක් යටතේ ජීවත් වෙති. එක හා සමාන වයසේ අලි පැටවුන් එකට ආහාර ගන්නා අයුරු බොහෝ විට දැක ගන්නට හැකිය. උත් සමගියෙන් ජීවත් වීමට මුල පටන්ම හුරුවත බවට එය සාධකයකි.







Reviews
There are no reviews yet.