10% OFF
Harry Potter Saha Askabanhi Sirakaru – හැරී පොටර් සහ අස්කබාන්හී සිරකරු
රු1,791.00
හැරී පොටර් තම යහළුවන් වන රොන් සහ හර්මියොන් සමඟ හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායා කර්ම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ආරම්භ කිරීමට ආසන්නව සිටී. ග්‍රීෂ්ම නිවාඩුව නිමවී පාසලට යෑමට කාලය එළැඹෙන තුරු බලා සිටීමට හැරීට නොහැක. (අප්‍රසන්න ඩර්ස්ලීලා) මඟ ජීවත් වන්නේ නම් එසේ හැකි වන්නේ කාටද?) එහෙත් හැරී හොග්වාට්ස් වෙත යනවිට
එහි වාතාවරණය දැඩි ආතතියකින් යුක්ත විය. මහා පරිමාණයේ මිනිස් ඝාතන කරන ලද
මිනීමරුවෙක් හිරෙන් පැනවිත් නිදැල්ලේ
සැරිසරමින් සිටී. එමෙන්ම පාසල ආරක්ෂා කිරීමට අස්කබාන්හි දුෂ්ඨ මුරභටයන් කැඳවා ඇත.
සංත්‍රාසයෙන් අනූන නවකතා ඉදිරිපත් කරන ජේ. කේ. රෝලින්ගේ හැරී සහ ඔහුගේ යහළුවන් සිටින තවත් අලුත් චිත්තාකර්ෂණීය කෘතියකි.










Reviews
There are no reviews yet.