15% OFF
Hari lassana ashwaya – හරි ලස්සන අශ්වයා
රු680.00
මනුස්ස ජීවිතයක් අශ්වයෙකුගෙ ජීවිතයකට වඩා වටිනවා තමයි. ඒ වුණත් අශ්වයෙක් කියන්නෙ
වී
මිනිහගෙම නිර්මාණයක් මිස නිකම්ම සතෙක් නෙවෙයි.
මිනිහයි අශ්වයාව මැව්වෙ!
ඔව්, මිනිහෙකුට අසනීප වුණාම අශ්වයෙක් ජිවිතේ වුණත් පරදුවට තියාවි, මිනිහව රැකගන්න. අශ්වයෙකුට අනතුරක් වුණාම ඌ වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් කැපවෙන එක මිනිහගේ යුතුකම!
නැත්නම් ඒකාට මිනිහා කියන්න වටින්නෙ නෑ…









Reviews
There are no reviews yet.