15% OFF
Happy living – හැපි ලිවින්
රු722.50
” ජීවිතය විඳවන්න නොවේ.විඳින්න “
“මං ගංගා ගේ Happy Living කතා Facebook එකේ කියවන කොට, ඒ හැම කතාවක් අවසානේදීම මට දැනුණේ සතුටක්.ඒ කියන්නේ මං කියවන්න පටන් ගන්න කොට හිටපු මානසික
තත්ත්වයට වඩා මිහිරි මානසික තත්ත්වයකට මං පත්වුණා. ඒ වගේම ඒ කතාව කියෙව්වට පස්සේ, අර සතුටට අමතරව මට දැනෙන්න ගත්තා ඒ කතාවට සම්බන්ධ මගෙත් මිහිරි සුන්දර මතක අවදිවෙන බව. කොටින්ම මමත් ඒ කතාවේම කොටසක් බව දැනෙන්නට වීම එක අතකට හරි ආශ්වාදයකුත් වුණා.”
Professor Kirthi Premadasa
(proffessor of mathematics – university of wisconsin – USA )










Reviews
There are no reviews yet.