10% OFF
Hansayo igilethi – හංසයෝ ඉගිළෙති
රු495.00
“සමහරු කියනවා තනි වෙන අය ඉක්මනින් නිවන් දකිනවා කියලා. මම මේ දවස්වල භාවනා කරනවා. භාවනා නිමිත්තත් කකුල් කොටේ. පාළුව භාවනාවට මහඟු අත්වැලැක්. මහත්තයා ගෙදර ඇවිත්, මාලි තිබහයි කියන්නෙවත්, දරුවෝ ඇවිත් අම්මා බඩගිනියි කියන්නෙවත් නෑ. මට මගේ කියලා රකින්න දෙයක් නෑ. මම ඉහත ආත්මයක කාගේ හරි අත පය කඩලා පවුලක් අසරණ කරපු නිසා තමයි මම අබ්බගාත වෙලා, තනිවෙලා දුක් විඳින්නේ. මම දවසට දෙතුන් සැරයක් මෛත්රී භාවනාව වඩනවා. කකුලක් කොට කරලා, විවාහ ජීවිතේ කොට කරල මගේ හිතට කාවැද්දූ පණිවුඩය තමයි සංසාර ගමන කොට කරගනින් කියන එක. බිය, සැක නැතුව මරණ මංචකයේ ඇලවෙන්න පුළුවන් නම් මම දිනුම්!”









Reviews
There are no reviews yet.