10% OFF
Hadathala Panchange Sawariya – හැඩතල පැංචන්ගේ සවාරිය
රු432.00
ලෝකයේ ඉතාමත් ම ජනප්‍රිය අධ්‍යාපනික පොත් වර්ගයක් වන නිර්ප්‍රබන්ධ (non-fiction) ඇසුරු කිරීමේ වාසනාව මේ පොත ඔස්සේ අපේ දරුවන්ටත් ලැබෙනවා. ආකර්ෂණීය ලෙස, වෙහෙසකින් තොරව සුන්දර කතාවක් හෝ වචන පෙළක් ඔස්සේ අලුත් දැනුම ගංවේෂණය කිරීමට දරුවා තුළ පෙලඹවීමක් ඇති කිරීමට මෙය මහත් පිටිවහලක් වේ.







Reviews
There are no reviews yet.